Colombo Today Local News

ඇත්තටම බෝගස්වැව පදිංචි වෙලා ඉන්නේ පිටින් ගෙනත් පදිංචි කළ මිනිස්සුද ? කොටින්ගෙන් මැරුම් නොකා බේරුණු ගැමියෙක් කියන කතාව

bogaswewa 32

පසුගිය මසදී බොදු බල සේනා සංවිධානය උතුරේ නැවත පදිංචි කිරීමේ ව්‍යාපාරයක් වන බෝගස්වැව ජනපදයේ සංචාරය කිරීමත් සමගම රටේ අවධානය එම ප්‍රදේශය වෙත එල්ලවුණා. එහි ප්‍රතිපලයක් වශයෙන් එළබෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේ ජනතාව ලබාදුන් වියලි ආහාර මල්ලක් පසුගිය දෙවැනිදා ලබාදීමට එම සංවිධානය කටයුතු කළා.

කෙසේ වෙතත් බෙදුම්වාදය පෝෂණය කිරීමට උල්පන්දම් අල්ලන කොටි ඩයස්පෝරාව මගින් ලබාදෙන මුදල් මත යැපෙන සමහර මාධ්‍ය බෝගස්වැව නැවත පදිංචිකිරීම් පසුගිය රජය මගින් සිදුකල බලහත්කාරයක් ලෙස හුවාදැක්වීමට උත්සහගන්නා ආකාරයක් අපට දක්නට ලැබුනා. ඒ අනුවයි ColomboToday.com යලිත් වතාවක් බෝගස්වැව සංචාරයක නියැලෙන්නේ. බොරු කතාන්දර ගොතන මාධ්‍යතනවලට පිළිතුරු වශයෙන් අප ජීවමාන සාක්‍ෂි ඉදිරිපත් කර සිටිමු.

1985 නොවැම්බර් මසදී රුදුරු LTTE ත්‍රස්ත ප්‍රහාරයට බෝගස්වැව ග්‍රාමය පත්වනවිට එහි ජීවත්වුණු සිංහල වැසියෙක් තමාලද අත්දැකීම අප සමග විස්තර කලේ මෙසේයි.

[mom_video type=”youtube” id=”88Yp3Pi7w_I”]


 

 

Related posts

ඉන්දීයාවේ පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹට

colombotoday

උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු දින 22ක් පමා වෙලා

Admin

ධනුෂ්කගේ සිද්ධිය හා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිටියදී වාර්තා වූ සිද්ධීන් ගැන සොයන්න ත්‍රීපුද්ගල කමිටුවක්

Admin

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය – මුසම්මිල්

colombotoday

කන්ජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

colombotoday

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවෙයි

colombotoday