Colombo Today Local News

ඇත්තටම බෝගස්වැව පදිංචි වෙලා ඉන්නේ පිටින් ගෙනත් පදිංචි කළ මිනිස්සුද ? කොටින්ගෙන් මැරුම් නොකා බේරුණු ගැමියෙක් කියන කතාව

bogaswewa 32

පසුගිය මසදී බොදු බල සේනා සංවිධානය උතුරේ නැවත පදිංචි කිරීමේ ව්‍යාපාරයක් වන බෝගස්වැව ජනපදයේ සංචාරය කිරීමත් සමගම රටේ අවධානය එම ප්‍රදේශය වෙත එල්ලවුණා. එහි ප්‍රතිපලයක් වශයෙන් එළබෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේ ජනතාව ලබාදුන් වියලි ආහාර මල්ලක් පසුගිය දෙවැනිදා ලබාදීමට එම සංවිධානය කටයුතු කළා.

කෙසේ වෙතත් බෙදුම්වාදය පෝෂණය කිරීමට උල්පන්දම් අල්ලන කොටි ඩයස්පෝරාව මගින් ලබාදෙන මුදල් මත යැපෙන සමහර මාධ්‍ය බෝගස්වැව නැවත පදිංචිකිරීම් පසුගිය රජය මගින් සිදුකල බලහත්කාරයක් ලෙස හුවාදැක්වීමට උත්සහගන්නා ආකාරයක් අපට දක්නට ලැබුනා. ඒ අනුවයි ColomboToday.com යලිත් වතාවක් බෝගස්වැව සංචාරයක නියැලෙන්නේ. බොරු කතාන්දර ගොතන මාධ්‍යතනවලට පිළිතුරු වශයෙන් අප ජීවමාන සාක්‍ෂි ඉදිරිපත් කර සිටිමු.

1985 නොවැම්බර් මසදී රුදුරු LTTE ත්‍රස්ත ප්‍රහාරයට බෝගස්වැව ග්‍රාමය පත්වනවිට එහි ජීවත්වුණු සිංහල වැසියෙක් තමාලද අත්දැකීම අප සමග විස්තර කලේ මෙසේයි.

[mom_video type=”youtube” id=”88Yp3Pi7w_I”]


 

 

Related posts

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin

බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම සිසුන් අතට… ගුරුවරුන්ට කට වහගන්නැයි බලධාරීන් දන්වලා !

colombotoday

යහපාලන ආණ්ඩුවත් සොහොන් කණු පසුකරමින් මිනී වලට ඇදෙනවා – දුමින්ද නාගමුව

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?

colombotoday

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday