Colombo Today Local News

රට බෙදන්න කිසිම අදහසක් නෑ

වර්තමාන ආණ්ඩුව හොඳ බව උතුරු නැගෙනහිර ජනතාව විශ්වාස කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

තමන් කිසි දිනක ජාතිවාදය අවුස්සන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපති අනුර දිසානායකට සහයෝගය දුන් බවත් ඔහු අවධාරණය කරයි.

සිංහල දෙමළ ජනතාව එකට සිටිය යුතු බවත් රට බෙදීමට කිසි දිනක නොසිතන බවත් අර්ජුන් රාමනාදන් සඳහන් කරයි.

උතුරේ ප්‍රභාකරන් සැමරීමක් නොකළ අතර යුද්ධය නිසා මිය ගිය අයගේ ඥාතීන් සැමරූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

Related posts

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් නොකරන්න ජනපති-අගමැති සහතික වුණා“ – කාදිනල්තුමා

colombotoday

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday

නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩු

colombotoday

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක

colombotoday

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday