ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපනදී පැවැත්වීමට නියමිත මැයි රැළියට තමන් ස්ථීරවම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.