Colombo Today Local News

මනුවර්ණ ඇතුළු මාලිමා ප්‍රබලයන්ට නි.ඇමතිධූර ලැබෙන ලකුණු

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක්ද පත්වනු ඇති බව වාර්තා වෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුන්දිම ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේදී ඉදිරි දින දෙක තුන ඇතුළත සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ පිරිසට නාමල් කරුණාරත්න, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, සුනිල් වටගල, නලින් හේවගේ, මහින්ද ජයසිංහ, වසන්ත පියතිස්ස, චතුරංග අබේසිංහ, නිලන්ති කොට්ටහච්චි, සේන නානායක්කාර, ජගත් මනුවර්ණ, සුගත් තිලකරත්න, නාරායන පිල්ලේ, සීවානන්ද රාජා, සිල්වසම්බී තිලකනාදන්, ටී. බී. සරත්, ගමගෙදර දිසානායක, චන්දන අභයරත්න, අරුන් හේමචන්ද්‍ර, මංගල සුරවීර ආරච්චි, තුෂාණී ජයසිංහ, ශාන්ත පද්ම කුමාර සහ ගීතා හේරත් යන පිරිස්ටද නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

Related posts

පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක

Admin

මාළිගාවේ විදුලි බිල ගෙවා ගන්න බැහැ – දියවඩන නිලමේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දෙයි

Admin

හමුදාව භාරයේ තිබූ උතුරේ තවත් අක්කර 1201ක් අද නිදහස් කෙරේ…

colombotoday

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

‍රාජ්‍ය පරිපාලන ඇමතිට මහාචාර්ය කියන්න එපාලු

Admin

රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.

Admin