featuredWorld

ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී කොමා තත්වයට – ඊශ්‍රායල බුද්ධි මෙහෙයුමක් බවට කට කතා

වයස අවුරුදු 85ක් පමණ වන ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී කොමා තත්වයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා මේ වනවිට පලවෙමින් තිබෙනවා. තනතුරේ වැඩ බැලීම සඳහා ඔහුගේ පුත්‍රයකු වන මොජ්ටබා කමේනි (Mojtaba Khamenei) පත්කර ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් අයතුල්ලා කමේනී විසින් මෙම තොරතුරු සාවධ්‍ය බව හැඟවෙන පරිදි X අවකාශයට ඡායාරුපයක් එක් කර ඇති අතර එය කුමන කාලයක ලබා ගත්තක්දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

මේ අතර අදාළ කොමා තත්වය පිටුපස ඊශ්‍රායල බුද්ධි අංශ සිටින බවට සමාජ මාධ්‍ය තුල කතාබහක් ද ඇති වී තිබෙන අතර මීට මාස කිහිපයකට පෙර ඉරාන අග්‍රාමාත්‍යවරයට ජීවිතය අහිමිකළ ගුවන් අනතුරු පිටුපස ද ඊශ්‍රායල බුද්ධි අංශ සිටින බවට ද මෙලෙසම කතාබහක් ඇති විනි.

ඉරාන රජයේ ආදාර අනුබල ලැබෙන ත්‍රස්ත කණ්ඩායම් වන හිස්බුල්ලාහ් සහ හමාස් පළමු පෙළ, දෙවන සහ තෙවන පෙළ නායකයන් විශාල ප්‍රමාණයක් මේවන විට ඝාතනය කර දැමීමට ඊශ්‍රායල හමුදා සමත්ව ඇත.

Related posts

අධිවේගී මාර්ගයක වාහන 48ක් එකිනෙක ගැටෙයි

Admin

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

colombotoday

හමාස් යලිත් ඉල්ලගෙන කයි. ඊශ්‍රායලයට ගිනිගන්නා බැලුන් යවයි. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර

colombotoday

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

colombotoday

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

colombotoday

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin