Colombo Today Local News

සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් වියයුතුයි

සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයට සහ විපක්ෂයට නිවැරදි නායකත්වයක් ලබා නොදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ඒ නිසා එම කඳවුරු නියෝජනය කළ පිරිසකට ද මහා මැතිවරණයේ දී අසාධාරණයක් වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඔහු පක්ෂ නායකත්වයට පමණක් නොව විපක්ෂ නායකත්වයට ද නුසුදුසු බව සරත් ෆොන්සේකා අවධාරණය කරයි

Related posts

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

colombotoday

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

colombotoday

පුදුකුඩිඉරිප්පුහි වෙඩි තැබීමක්

colombotoday