Colombo Today Local News

මාලිමා අලුත් මංත්‍රීලා පඩි ගන්නේ නෑ

ජාතික ජන බලවේගයෙ යටතේ මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියළුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා වැටුප් නොගෙන රාජකාරී කිරීමට සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා සඳහන් කරයි.

ඒ සඳහා වන එකඟතාවය මූලිකවම තීන්දු කරගෙන අවසන් බවද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

වසර හැත්තෑ හයක් තිස්සේ සතුටින් ජීවත් වීමේ සිහිනියක් ජනතාව දුටු බවද පැවසූ විපක්‍ෂය කියන පරිදි වර්තමාන ආණ්ඩුව කෙටි කලක් තුළ බිඳ නොවැටෙනු ඇති බවද හෙතෙම එහිදී කියා සිටියේය.

Related posts

අරාබි කොලණියේ පදිංචිකරුවන්ට වගාබිම් හදන්න විල්පත්තුවේ තවත් අක්කර 3000ක් වනසයි !

colombotoday

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

colombotoday

ආණ්ඩුකාර සාලි අනුලා විදුහලට පනී… විදුහල්පතිනියට තග දමා දහම් පාසැලක් බලෙන් අරී.. අනුලාවෝ විරෝධතාවයේ…

colombotoday

ඇමතිකම රැකගන්න රවීගෙන් ආගමික නායකයන්ට වොල්වෝ පූජාවක්.. බරපැන බැදුම්කරෙන්

colombotoday

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin

මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලට ගනියි

colombotoday