Colombo Today Local News

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

ඡන්ද මධ්‍යස්ථානයක ස්ථාන භාර නිලධාරිනියක් ලෙස රාජකාරී කළ කාන්තාවක් හදිසි හෘදයාබාධයක් හේතුවෙන මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්ෂුණී ආරමයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි හතළිස් අට හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙසේ මියගොස් ඇති බවය.

ඊයේ පෙරවරුවේ සිට එහි රාජකාරියේ නිරත වූ ඇය පස්වරුවේ ආරාමයේ කාමරයක රැඳී සිටියදී හදිසි හෘදයාබාධයක් ඇතිව තිබේ.

ඇය වහා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇතත් ඒ වන විටත් ඇය මියගොස් තිබූ බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

Related posts

ලංකාවේ අංක එකේ ධනවතා රටටම දැනෙන්න කියන කතාව.

colombotoday

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුත් ඉන්දියාවට.. ගනුදෙනුව යට ටෙන්ඩර් මගඩියක් !

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

colombotoday

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday