Colombo Today Local News

ඇමතිලාට නිල නිවාස නෑ

කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් ඉදිකර ඇති නිල නිවාස සංචාරක නිවාස ලෙස යොදා ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව එම නිවාසයන්ට සිදු කරන්නේ කුමක්දැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයේ මතය විමසීමට නියමිතව ඇත.කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් කර ඇති නිල නිවාස විසි අටක් මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් භාරයට පත් කර ඇත.

මෙ අතර ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා කියා සිටියේ ඉදිරි කැබිනට් ඉදිරි කැබිනට් මණ්ඩලයේ අමාත්වරුන්ට කොළඹින් නිල නිවාස කිසිවක් හිමි නොවන බවයි.

Related posts

වැල්ලවත්තේ මහල් නිවාස සංකීරණයකින් වැටී පුද්ගලයෙකු මරුට

colombotoday

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

“වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ“ ප්‍රහාරය දරුණුයි.. මයික් ඔෆ් කරන්නැයි ෆොන්සේකා කෑ ගසයි

colombotoday

අපරාධ කල්ලියේ සාමාජික පුයිටා අත්අඩංගුවට

colombotoday

නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා

colombotoday

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday