Colombo Today Local News

රාජගිරියේ ගින්නක්

රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අප කොළඹ ගිනි නිවීම් ඒකකයෙන් කළ විමසීමකදී පැවසුවේ, කෝට්ටේ ගිනිනිවන ඒකකයෙන් ගිනිනිවන ඒකකයේ රථ 4ක් සහ කොළඹ මහ නගර සභාවෙන් ගිනි නිවන 4ක් යොදවා ගින්න පාලනය කිරීම ආරම්භ කර ඇති බවයි.

-ARUNA

Related posts

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

colombotoday

බෞද්ධ භික්ෂූන් නිහඩ කරනු ! සෞදියෙන් ජනපතිට බලපෑම්

colombotoday

මහින්ද ඝාතනයට ආ කොටියාට සමිතා නවාතැන් දීලා.. ජොන්ස්ටන්ගේ කුප්‍රකට කොටි නැටුම නැවතත් කරළියට !

colombotoday

ඩීල් ඇති. වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

colombotoday

හිතේ හැටියට බනින්න අවසරයි, මරණ තර්ජන බෑ.. ෆේස්බුක් එකෙන් ජනපතිට තර්ජණය කළ සුගත්ට නිදහස

colombotoday