Colombo Today Local News

අනුර ලෙඩෙක් කියු පුද්ගලයා අල්ලන්න පොලිස් විමර්ශන

.පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව දී ජනාධිපති අනුර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් සමාජ ජාලවල පළ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අනුර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් පිළිබඳව අසත්‍ය තොරතුරු අන්තර්ජාලය පළ කිරීමෙන් සම්බන්ධව මෙම පරීක්ෂණ ය ක්‍රියාත්මකය.

අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

ජාතික ජන බලවේගය විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශණ සිදු කෙරෙයි.

Related posts

“මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ” – ජිනීවාවලදී ඇමති මාරපන කියයි

colombotoday

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බ්ලොක් කරත් ෆේස්බුක් එන අය අල්ලන එක සිම්පල් වැඩක් – ඩිජිටල් ඇමති

colombotoday

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

colombotoday

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday