Colombo Today Local News

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

නව ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය මගින් අත්‍යාවශ්‍ය සේවා රැසක ගාස්තු පහත හෙලන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රත්න ගමගේ මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

ඒ අනුව ඉන්ධන ,විදුලිය ,ජලය සඳහා සහන ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

ඒ සඳහා අවශ්‍ය සාකච්චා මේ වනවිට පැවැත්වෙන බව පැවසීය.

මේ වනවිට ඉන්ධන ,විදුලිය සහ ජල සඳහා අයකරනු ලබන ගාස්තු ඉතා ඉහළ අගයක පවතින බව පැවසීය.

සුළු හා මධ්‍යම පරිමාණ විවසායකයින් එක් ලක්ෂ හැට දහසක් පමණ පීඩාවට පත්ව සිටියී.

මෙ අතර මේ වනවිට ලක්ෂයකට වඩා ආදායම ගන්නා පුද්ගලයන්ට උපයන විට අයකරන බද්ද ලක්ෂ දෙකේ සීමාවට ගෙන එන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

වෛද්‍යවරු අනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවති !

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

colombotoday

බිත්තරේට උපරිම සිල්ලර මිලක්

colombotoday

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

සාටකයක් නැතිව මැතිවරණ දිනනු බෑ.. සාටකයක් යටතේ මැතිවරණයට යන්න ශ්‍රීලනිපයේ 98%ක් කැමතියි

colombotoday