Colombo Today Local News

මගේ කජු කෑම නවත්තලා රටට කෝටි120ක් ඉතිරි කලා

පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි කී අනුර දිසානායකට මේ රටේ ජනතාව විශ්වාසය පළකර ඇත්තේ 42%ක් පමණක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 58%ක ජනතාවක් මේ රටේ පාර්ලිමේන්තුවට විශ්වාසය පළකර ඇති බවයි.ඕනෑම රටක මන්ත්‍රීවරයෙකු සඳහා පඩි ඇතුළු වරප්‍රසාද හිමි බවත් ඕස්ට්‍රේලියාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ගුවන් බලපත් පවා ලබා දෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.එහෙයින් හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාද ලැබිය යුතු බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

තමන්ට රජයේ නිවාස අවශ්‍ය නැති බවත් කජු කෑම, ආරක්ෂකයන්ට කුඩ සැපයීම ඇතුළු සිය වරප්‍රසාද නවතා රජයට කෝටි 120ක් ඉතිරිකරගත හැකි බවයි.

Related posts

රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

colombotoday

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

colombotoday

කාති උසාවිය අහෝසි කරන්න- විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

colombotoday

20 සම්මත කිරීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි

colombotoday

සෙන්පති සරත් ජිනීවා කොටි කදවුරට පනී.. තනි සටනක් දී කොටි බළ බිඳී..!

colombotoday

ලංකාවට යුද අධිකරණ ඉල්ලන කැනඩාව කොටි අවි ප්‍රවාහන ජාලයේ ප්‍රධානියාට දේශපාලන රැකවරණ දෙයි!

colombotoday