Colombo Today Local News

මගේ කජු කෑම නවත්තලා රටට කෝටි120ක් ඉතිරි කලා

පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි කී අනුර දිසානායකට මේ රටේ ජනතාව විශ්වාසය පළකර ඇත්තේ 42%ක් පමණක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 58%ක ජනතාවක් මේ රටේ පාර්ලිමේන්තුවට විශ්වාසය පළකර ඇති බවයි.ඕනෑම රටක මන්ත්‍රීවරයෙකු සඳහා පඩි ඇතුළු වරප්‍රසාද හිමි බවත් ඕස්ට්‍රේලියාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ගුවන් බලපත් පවා ලබා දෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.එහෙයින් හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාද ලැබිය යුතු බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

තමන්ට රජයේ නිවාස අවශ්‍ය නැති බවත් කජු කෑම, ආරක්ෂකයන්ට කුඩ සැපයීම ඇතුළු සිය වරප්‍රසාද නවතා රජයට කෝටි 120ක් ඉතිරිකරගත හැකි බවයි.

Related posts

මානසික රෝගය නිසා පෙම නැවතූ සරසවි සිසුවිය මැරූ හැටි සිසුවා වමාරයි

Admin

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday

ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා විපක්ෂයේ වුවමනාව මැතිවරණය කල් දමා ගැනීමයි

colombotoday

සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි

colombotoday

රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?

colombotoday

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday