Colombo Today Local News

29ට ප්‍රථම නිල නිවාස බාර නොදුන්නොත් නඩු

එළැඹෙන තිස් වන දා ට පෙර රජයේ නිල නිවාස භාර දී ඉවත්ව නොගියහොත්, පැවති රජයේ නිල නිවාස ලබාගත් මැති ඇමතිවරුන්ට නඩු දමන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පලාත් සභා හා කම්කරු අමාත්‍යංශයේ ලේකම් ඊයේ දිනයේ දී ලිඛිතව දැනුම් දී තිබේ.

පැවති රජයේ මැතිඇමතිවරු 40 දෙනෙකු රජයේ නිල නිවාස ලබාගෙන තිබුණි.

එකී නිල නිවාස නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී තිබුනද, මෙතෙක් නිල නිවාස භාර දී ඇත්තේ ඒ අතරෙන් 11 දෙනෙකු පමණක් බව වාර්තා වේ.

ඒ අනුව, නිල නිවාස භාර නොදුන් මැතිඇමතිවරු ගණන 29 කි.

Related posts

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තවත් සියයට 1ක් කපාහරී

Admin

ශිරාල් නිසා ආණ්ඩුව අභ්‍යන්තර අර්බුධයක

colombotoday

ඇමැතිකමින් අස්වුණු කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ

colombotoday

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

colombotoday

සිරගත බුද්ධි රණවිරුවන් බේරා ගැනීමට මහා සත්‍යක්‍රියාවක් (29) කොට්ටාවේදී

colombotoday