Colombo Today Local News

රට දුවන්න ණය ගන්න වෙනවා

ශ්‍රී ලංකාව දුවන්නේ ණය මත බවත් තම ආණ්ඩුව පැමිණි පමණින් පැය 24ක් තුලඅලුත් ආදායම් ලැබෙන්නේ නැති බවත් කැබිනට ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

එනිසා දේශීය වශයෙන් ණය ගන්න යාන්ත්‍රණ පවත්වාගෙන යා යුතුව ඇති බවද හෙතෙම පැහැදිලි කරයි.

ඔහු මෙම කියා සිටියේ වත්මන් රජය පත්වී කෙටි කාලයක් තුළ භාණ්ඩාගාර බිදිපත් හා භාණ්ඩාගාර බැඳුම්කර අවස්ථා හතරකදී නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකට ප‍්‍රතිචාර ලෙසය.

Related posts

සෑබෑ ජනමතය පිළිඔුමු කිරීම සදහා පැරදුනු මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීමෙන් වලකින්න

colombotoday

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද මෙරටින් පිටවෙයි.

colombotoday

මුලතිව් ගුරුකන්ද විහාරය වසර 2000 කට වඩා පැරණි බෞද්ධ නටබුන් සහිත භූමියක් – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි

colombotoday

කුල භේදය අවුස්සලා..! TNA මන්ත්‍රීට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා..

colombotoday

මහසෝන් බළකා කාර්යාලයෙන් පෙට්‍රල් බෝම්බ කියා සොයාගෙන ඇත්තේ පොල්තෙල් බෝතල් !

colombotoday