Colombo Today Local News

කළකිරුනු හිරුණිකා ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ “සමගි වනිතා බලවේගයේ” ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙන බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රීනී හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසූවාය.

එලෙස එම තනතුරින් ඉල්ලා අස්වුවද පක්ෂය හැර නොයන බව එහිදී සඳහන් කළාය.

Related posts

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

colombotoday

සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා බඳවා නොගන්නා ලෙස යස්මින් සුකා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි.

colombotoday

අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින් !

colombotoday

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…

colombotoday