Colombo Today Local News

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

එකම පවුලක ඥාතීන් පිරිසක් විවිධ පක්ෂ ඔස්සේ මෙවර මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව වාර්තා වෙයි.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් උපුල් ගලප්පත්ති, නිහාල් ගලප්පත්ති, දිලිප් වෙදආරච්චි සහ ඩී.වී. චානක තරඟ වදිති.

මේ සියලු දෙනා සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරඟ කළ ද එක ම පවුලක ඥාතීන් පිරිසක් බව වාර්තා වෙයි.

Related posts

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

colombotoday

ඇමති චන්න ජයසුමනගේ මිලියන දෙසීයක නිවස. සියල්ල හෙළිකරනවා – අසේල සම්පත්

colombotoday

රංජන් ළඟදීම නිදහස්

colombotoday