Colombo Today Local News

එකඟතා කඩ කරලා, පාඨලී සජිත්ගෙන් වෙයි

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ.

ඒ ඔහුට එම සන්ධානයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් මතයි.

සමගි ජන සන්ධානය සහ තම පක්ෂය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති නිසා මෙවර මැතිවරණයට තරග නොකරන බවද චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Related posts

අධිකරණයෙන් ඇප ලැබූ ඥාණසාර හිමි පොලීසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්, පාලනාධිකාරිය නිහඩයි.. සිසුන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ

Admin

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

colombotoday

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය ගැන ඇමති ප්‍රසන්න වාර්තාවක් කැඳවයි

colombotoday

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

colombotoday