Colombo Today Local News

අනුර ඕකේනම් වන්ෂොට් ගම්පහින් මැතිවරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ තමන්ට පූර්ණ ජනාධිපති සමාව ක්‍රියාත්මක වුවහොත් නැවතත් ඉදිරි මහ මැතිවරණයට නව පක්ෂයකින් තරග කිරීමට සූදානම් බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරගත කර සිටි ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සීමිත ජනාධිපති සමාවක් ලෙස නිදහස ලබාදෙන ලදී.

ඒ අනුව ඔහුට මහ මැතිවරණයකට තරග කිරීමට අයිතිය හිමිව නැත.

නව ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඒ සඳහා අනුමැතිය ඔහු ඉල්ලා ඇති අතර ඊට අනුමැතිය ලදහොත් තමන් මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බවද ඔහු කියා සිටියේය.

Related posts

ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්

colombotoday

තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමක්. | පාස්කු කොමිෂන් නිර්දේශ විකුර්තියක්. | ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්.

colombotoday

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලකට ගත් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

colombotoday

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

colombotoday

ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ. තලතාගෙන් ගෝරනාඩු

colombotoday