Colombo Today Local News

කිරිඇල්ල විශ්‍රාම යයි?

සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල, අඛණ්ඩව වසර 36 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

මෙවර මහ මැතිවරණයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් නොවූවද, ඔහුගේ දියණිය, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග වැදීමට නියමිත ය.

Related posts

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

Admin

අර්ජුන් මහේන්ද්‍රන් හොදායි කියන්න ඇමති මලික් හතර වටේ යයි… සේවා දිගුව ගන්න බරටම වැඩ

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday

ප්‍රමිති ගැටලු හමුවේ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට…

Admin

සහල් ගබඩා කළ ටැංකියක් පුපුරයි.. කාන්තාවක් මරුට

colombotoday

ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනෙන් හමු වූ කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Admin