Colombo Today Local News

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ

ජාතික ජන බලවේගය විසින් පසුගිය ජනාධිපති මැතිවරණ කාලයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‍ක‍්‍රියාත්මක කළ හැක්කේ ජාතික ජන බලවේග නව රජයක් යටතේ බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

දැනට පවතින්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පමණක් බවත් ජාතික ජන බලවේග රජයක් පත්ව නැති බවත් හෙතෙම පැවසීය.

එනිසා ජාතික ජන බලවේග රජයක් පිහිටුවීමට සහාය දෙන ලෙසද ඉල්ලා සිටින සිටින බවත් ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පාඨලී මිලියන ගණන් ආණ්ඩුවෙන් සල්ලි හොරා කාපු හැටි

colombotoday

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට ත්‍රිවිධ හමුදාවට සහය ඉල්ලයි

colombotoday

අනුර කුමාර අත්අඩංගුවට?

Admin

සජිත් ප්‍රේමදාසගේ වත්තේ ලොකු වලක් කපලා දෙන්න වලදාන්න. මේකේ තියෙන්නේ අන්තවාදයක්. | භූමිදානය ගැන දයාරතන හිමි කියති.

colombotoday

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday