Colombo Today Local News

අලි සබ්‍රිටත් දියවන්නාව එපා වෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් X ගිණුමට සටහනක් යොදමින් ඔහු මේ බව සැල කර ඇත.හිටපු ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ නැවත දේශපාලනයට පැමිණීමට ඔහු අදහසක් නොමැති බවය.

ජනාධිපති නීතීඥ අලී සබ්‍රි මහතා 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ඔස්සේ දේශපාලනයට පිවිසියේය.

Related posts

චීන මහ බැංකුවෙන් ලංකාවට ඩොලර්

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

colombotoday

තව්හිද් ජමාත් දෙවන වටයේ ප්‍රහාරයට සූදානම්… ඉන්දියාව අනතුරු අගවයි…

colombotoday

ICBT කැම්පස් ආයතනය, උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා (HND)පැවැත්වීම නීති විරෝධීයි !

colombotoday

“උ/නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයංපාලනයක් අපට ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin