Colombo Today Local News

මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය අපියි

දේශපාලන පක්ෂවලින් පැන අනාථ වූ කණ්ඩායම් සිය සන්ධානයට කිසිසේත් එකතු කරගන්නේ නැතැයි සර්වජන බලය විධායක සභික උදය ගම්මන්පිල පවසයි.

පසුගිය ජනාධිපතිවරණයට රට ගොඩනගන නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට තිබුණේ සර්වජන බලය පක්ෂය පමණක් යැයි ද හෙතෙම කීය.

එහෙයින් මාලිමාව ආණ්ඩු පක්ෂයේ වාඩි වන විට ප්‍රධාන විපක්ෂය වී විකල්ප ආණ්ඩුව ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බව ද ගම්මන්පිල සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි – ජනපති

colombotoday

“සුද­ර්ශනී පැණිය” දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යක් | රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන

colombotoday

SAITM මව්පියෝ, “පුරවැසි බලය” සෙට් වී සබරගමු සරසවි සිසුන්ට ගුටි අනී.. තුනක් රෝහලේ

colombotoday

බදුලු පොලිසිය මසට ගෙන ගිය ගවයින් 14කගේ දිවි බේරයි

Admin

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

colombotoday

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday