Colombo Today Local News

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා නොගත් පිරිස් ඒ සඳහා අයදුම් කළයුතුය.

ලැබුණු අයදුම්පත් අනුව මේවනවිට සින්නක්කර ඔප්පු 20000ක් ලබාදි තිබේ.

මේවන විට අයදුම්පත්‍ර එක්ලක්ෂ දස දහසක් ලැබි ඇතිබව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

හිටපු ජනපතිට තනතුරක් ?

colombotoday

ඉදිරි මැතිවරණ තරග බිමට සන්ධාන 3ක්…

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin

උදේ වරුවේ ටියුෂන් තහංචියට අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්…

colombotoday