Colombo Today Local News

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල විසින් මිලදී ගෙන ඇති කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක ඇති නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් කොළඹ මහාධිකරණ අද නියෝගයක් නිකුත් කළේය.රුපියල් කෝටි 08ක් සහ කෝටි 6.5කට මෙම නිවාස දෙක රමිත රඹුක්වැල්ල විසින් මිලදී ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණය විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණ වෙත වාර්තා කර තිබේ.

Related posts

අසුබ පෙරනිමිති සමගින් ෆොන්සේකා රාහු කාලයේ වැඩ අල්ලයි

colombotoday

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin

නාවික හමුදාවට කොරෝනා ආසාදනය වුණේ සුදුවැල්ලෙන් නොවන බව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියයි

colombotoday

“බේරේ වැවේ වුණත් අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

Admin

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කරයි

Admin

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday