Colombo Today Local News

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සමගි ජන බලවේග වේදිකාවට මහනුවරදී ඊයේ ගොඩවිය.

ඒ අනුව ඇය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සදහා සහාය දැක්වීමට නියමිතය.

මින් පෙර ඇය පොදු ජන පෙරමුණේන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය දැක්වීමට පැමිණියත්,පසුකාලීනව සංධානය නිර්මාණය කිරීමේදී සිදු වූ සිත් තැවුල් මත ගීතා කුමාරසිංහ මහත්මිය රනිල් වික්‍රමසිංහ මහාතට සහය දක්වන කණ්ඩායමෙන් ඉවත් වී මෙසේ සජිත් ප්‍රේමදාස මහතාගේ පිළට එකතු වීමට තීරණය කල බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Related posts

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

හෝමාගමින් ටී-56 ගිනි අවි 02ක් සොයා ගනී.. පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවේ

colombotoday

පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී

Admin

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

colombotoday

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

colombotoday