Colombo Today Local News

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ මංගල ඡායාරූප (ෆ්‍රී ෂූට්) රූගත කළ යුවළගෙන් මහනුවර පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිදු කළ දැනුම්දීමකට අනුවයි.

දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට තිබුණා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් නිර්මාණය වූ බව සඳහන්.

මේ පිළිබඳව තමන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට දැනුම්දුන් බවයි, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේ.

මෙහිදී දලඳා මාලිගාවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධරීන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා සිටියේ ඉහළ බලපෑමක් මත මෙම යුවලට මංගල ඡයාරූපගත කිරීමට ඉඩ සැලැස්වීමට සිදු වූ බවයි.

Related posts

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

colombotoday

ආණ්‌ඩුවට කත් අදින වෘත්තීය සමිති සටන පාවාදුන්නා – ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ කැඳවුම්කරු

colombotoday

ඒකාබද්ධයේ සියළු මන්ත්‍රීන් ශ්‍රීලනිප සංවත්සරය වර්ජණයට තීරණයක් !

colombotoday

“අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

colombotoday

මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා – රුවන් විජයවර්ධන

colombotoday

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday