Colombo Today Local News

මැති ඇමතිලාට ගිනි අ-වි දස දහසක්

පළවා හරින ලද අගමැති ශෙයික් හෂීනාගේ පාලන කාලය තුළ දේශපාලකයන් ඍජුව ම ගිනි අවිවලින් සන්නද්ධ කරන ලද ආකාරය හෙළි වී තිබේ.

එරට පළ කරන The Daily Star පුවත්පත 2023 නොවැම්බර් 15 වෙනි දින ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කර තිබිණි. එහි පැහැදිලිව දක්වා තිබෙන්නේ දේශපාලඥයින් හට ගිනි අ-වි 10,215ක් නිකුත් කර ඇති අතර සංවිධාන වෙත ගිනි අ-වි 5,084ක් ලබා දී ඇති බව ය. ඊට අමතරව එම රට තුළ නීත්‍යානුකූල බලපත්‍ර සහිත ගිනි අ-වි 50,310ක් නිකුත් කර ඇති බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

Related posts

තිදරු මව සහේට ගෙන දියණියන් දෙදෙනෙකු අපයෝජනය කරලා. – වසර 25කට පසු යුක්තිය ඉෂ්ඨ වේ. ළමා නිවාසයේ සිටි එක් දැරියක් දැන් නීතිඥවරියක්.

colombotoday

රීෂාඩ්ගේ අලුත් මන්ත්‍රී ඉස්මයිල් හොරෙක් – ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

යුදහමුදා බුද්ධි අංශයේ මගේ පුතා ත්‍රස්තවාදියෙක්ද? රණවිරු මාපියෝ ආණ්ඩුවෙන් අසති

colombotoday

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday

ඥානසාර හිමි ගංවතුරට යටවේ

colombotoday