Colombo Today Local News

නැවතත් ගම් උදා බිහිකරනවා

නැවතත් ගම්උදා යුගයක් බිහිකරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මුලතිව් ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කරන බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර සිටියා .

Related posts

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

නදීමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කරයි… ආ සැනින් CID අත්අඩංගුවට…

colombotoday

රිෂාඩ් ගේ නඩුවෙන් තුන් වන විනිසුරුත් ඉල්ලා අස් වෙයි. | ඒ නිසා ඇප ඉල්ලන්න බැරි වූ බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

colombotoday

ඉසුරුපාය හෙට සිට යලි විවෘතයි

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්

Admin

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

colombotoday