Colombo Today Local News

රට ඉදලා ඡන්දේ දාන්න එනවනම් මෙහේම නැවතිලා ඉන්න

“පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්වරු ඡන්දේ දවසට මෙහෙ ඇවිත් අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් ආයේ පිටරට යන්න එපා. මෙහේ පදිංචි වෙන්න. මෙහේ පදිංචි වෙලා අනුර දිනවල ඒ ඛේදවාචකයට මුහුණ දෙන්න.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න කියා සිටී.

අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට මන්ත්‍රිවරයා මෙලෙස අනතුරු ඇඟවීමක් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (27 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවකදීය

Related posts

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම: හිටපු ජනපති මෛත්‍රී සහ හිටපු අගමැති රනිලුත් උසාවි ගේන්න දින නියම කෙරේ

colombotoday

“සිංහලේ රට” සුද්දන්ට සිලෝන් වූ හැටිත් ප්‍රභාකරන්ට ඊළම වූ හැටිත් ගම්මන්පිල පහදයි [Video]

colombotoday

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

colombotoday

කෝප් වාර්තාවේ “ෆුට් නෝට්” කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා

colombotoday

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

colombotoday

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday