Colombo Today Local News

දුප්පත් පවුලකට සජිත්ගෙන් රු.20000ක දීමනාවක්

සමගි ජන බලවේග රජයක් යටතේ අති දුෂ්කර ජීවිත ගත කරන දුප්පත් ජනතාවට මසකට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ සඳහා ජනසවිය සමෘද්ධිය අස්වැසුම යන සහනාධාර ක්‍රමවේදයන්හි ඇතුළත් හොඳ ගුණාංග සියල්ල ඇතුලත් කරන බවද හෙතෙම කියා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) දින පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday

ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය කවදාවත් එන්නෙ නෑ… එහාට – මෙහාට වැනෙනව විතරයි

colombotoday

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්

colombotoday

ඉන්දියානු ශ්‍රමියකයන් ගෙන්වා නොගන්නා බවට “එට්කා“ ගිවිසුමේ වගන්තියක් මගින් තහවුරුකර පෙන්වනු!

colombotoday

වසර 300ක් පැරණි පන්නිපිටිය බෝධිය ඉවත් කිරීම හෙට ?

colombotoday