Colombo Today Local News

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

wimal1

තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු නොකරන බවට ජාතික නිදහස් පෙරමුණ සිය මන්ත‍්‍රින් හය දෙනා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරමින්, මේ තත්වය මත අදාල පක්‍ෂ හතර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ලෙස පිලිගෙන ඊට අදාල කටයුතු සලසා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ අදාල කරණය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.

Related posts

ස්විස් තානාපති හත්පොලේ ගා ගනී… පැහැරගැනීමේ නාටකයේ සියල්ල හෙළිවෙයි !

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවසන් පන්දුවාර 20යි 20 තරගය අද

Admin

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

colombotoday

ශෂේන්ද්‍රට කලුකොඩි දා විරෝධයක්. ඔප්පු ප්‍රදානයෙන් ලිස්සයි

colombotoday

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

colombotoday