Colombo Today Local News

හිතෙන ගණන් කියන්න බෑ – ඉදිරියේදී පොදු ගාස්තුවක්

රට පුරා මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ නියාමනය කිරීමට ඉදිරි මාස දෙකක කාලය ඇතුළත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසමට මෙම ක්‍රියාවලියේදී බලතල ලැබෙන පරිදි සංශෝධනය කරන ලද පනත නුදුරේදීම අනුමැතියට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කර ඇත බවයි වාර්තා වන්නේ.

ත්‍රී රෝද රථවලින් ගමන් කරන මගීන් සඳහා අය කරන ගාස්තු හා ත්‍රිරෝද රථ රියදුරුගේ විස්තරත් වාහනය අංකයත් හඳුනාගත හැකි වන පරිදි රිසිට් පතක් නිකුත් කිරීමට අනිවාර්ය කරන බවද ඔහු අවධාරණය කරනවා.

Related posts

නීතියට පටහැනි, සදාචාර විරෝධී ක්‍රියා වල නිරත වන මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්වන හූල් මැතිවරණ කොමිසමේන් එලවා දමන්නැයි කරු ජයසූරියට කියයි.

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday

හන්තාන කදුවැටියේ කොටසක් ඉරි තලයි.. නායයාමක පෙර ලකුණු !

colombotoday

කොස් කොළ, ක්‍රෝටන් කොළ කැවීමට පෙර සහල් සදහා පාලන මිල වහා ගැසට් කරනු !

colombotoday