Colombo Today Local News

කොමඩියකදී සුද්දෝදනගෙ කොලුවා කියූ නතාෂා නිදහස්

ස්ටෑන්ඩප් කොමඩියකදී ‘සුද්දෝදනගෙ කොලුවා’ යැයි සඳහන් කිරීමෙන් බුදුන්ට අපහාස කළා යැයි බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ පිරිසක් විසින් නඩු පවරා තිබූ නතාෂා එදිරිසූරිය අද (19) දින අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

”නතාෂා අත්අඩංගුවට ගැනීමේදී ‘බුදුන්ට අපහාස කළ කත’ යැයි ප්‍රවෘත්ති පළකරමින් ඇය වරදකාරියක ලෙස හුවා දැක්වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇගේ නිර්දෝශීභාවය වෙනුවෙන්ද එබඳුම කාලයක් ලබාදී මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කරනු ඇත්දැයි අපි බලා සිටිමු.” යයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස පවසයි. 

Related posts

අගමැති රනිල් රටටම ආදර්ශයක්.. කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන්මයි !

colombotoday

ඩෙංගු රෝගීන් ඉහලට

Admin

සුදු වෑන් එකෙන් ඇවිත් රයන්ව අරන් යන්න හදද්දී බාධා කළ අයටත් වැඩ වරදී !

colombotoday

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

කඳාන මස් වෙළෙඳසැල් හිමියෙකුට වෙඩි තැබීම සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday