Colombo Today Local News

අනුර කුමාර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

Related posts

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday

ඩොලරය අදත් ඉහළ යයි

Admin

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

colombotoday

නෞකා දෙකකින් ගෑස් ගොඩබෑම අරඹයි

colombotoday

එට්කා ඉක්මනින් අවසන් කරනවා අනුර ලගින් තබාගෙන මෝදි කියයි

Admin

අයවැය ප්‍රකාශය : ග්‍රාමීය පාසල් පහසුකම් දියුණු කිරීමට මිලියන 200 ක්. ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා

Admin