Colombo Today Local News

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බර් මාවත සහ උත්තරංකන්ද මාවත යා කෙරෙන දුම්රිය මාර්ගයට විහිදෙන ගුවන් පාලම අද (08) විවෘත කෙරිණ.

සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 5,278,081,272.43 ක් වන අතර මෙම ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් සැප්තැම්බර් මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දිනකට පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබෙන බවක්ද වාර්තා වේ.

Related posts

දෙවනගල පුරාවිද්‍යා ස්මාරක වැළලීමට යලි උත්සහ ගනී. | පූජා භූමියට අයිති ඉඩමේ අනවසර සංවර්ධනය හිමිනමගේ මැදිහත් වීමෙන් නවතී

colombotoday

කෘෂිකර්ම අමාත්‍යංශය සබිතාගේ ගොඩනැගිල්ලට ගියවිදිහ අහන්න අගමැති ලේකම් ජනාධිපති කොමිෂන් සභාව හමුවට

colombotoday

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

Admin

වසර 40 කට පෙර පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්.

colombotoday

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday

‘ලංකාව බංකොලොත් කිව්වේ කාගේ අවසරයකින් දැයි හෙළි කරන්න’

colombotoday