Colombo Today Local News

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

හෙට දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩ වර්ජනය උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බව ය.

ඒ අනුව හෙට වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් පහතින්,

ශ්‍රී ලංකා ජාතික රෝහල,
කරාපිටිය ශික්ෂණ රෝහල,
යාපනය ශික්ෂණ රෝහල,
මඩකලපුව ශික්ෂණ රෝහල,
පේරාදෙණිය ශික්ෂණ රෝහල,
ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල,
කෑගල්ල මහ රෝහල,
පොළොන්නරුව මහ රෝහල,
මන්නාරම මූලික රෝහල,
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

කුළුබඩු කීපයක් අගය එකතුකර ප්‍රති අපනයනය අරඹන්න අවසර

Admin

පාසල් දරුවන්ට වියලි ආහාර ද්‍රව්‍ය සලාකයක්

colombotoday

මළ සිරුරු 30කට, තුවාලකරුවන් 80කට වැඩි පිරිසක් ජාතික රෝහලට…

colombotoday

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday