Colombo Today Local Newsfeatured

නතාෂට ඇප දීලා ඥානසාර හිමි හිරගෙට යැවූ විනිසුරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට – බෞද්ධයෝ තුල කුකුසක්

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අලුත්කඩේ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් ලබා දීම පිළිබඳව අද (1) දින පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය.

එහිදී, සිදුහත් බෝසත් චරිතයට අපහාස සිදුකිරීම පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසුරිය නැමැත්තිය ඇප ලබාදීමේදී,

සඳහන් කර ඇප ලබා දීමත් දණ්ඩනීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට වසර 4ක සිරදඬුවමක් ලබා දීමත් පිළිබඳව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරන ලදි.

අදාල ප්‍රකාශය

Related posts

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයකට පමණක් නීතිපතිගේ අනුමැතිය

colombotoday

පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය !

colombotoday

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට විශේෂ සඳහනක් නොකළ බව විදේශ අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday

කතරගම රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට

Admin