Colombo Today Local Newsfeatured

නතාෂට ඇප දීලා ඥානසාර හිමි හිරගෙට යැවූ විනිසුරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට – බෞද්ධයෝ තුල කුකුසක්

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අලුත්කඩේ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් ලබා දීම පිළිබඳව අද (1) දින පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය.

එහිදී, සිදුහත් බෝසත් චරිතයට අපහාස සිදුකිරීම පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසුරිය නැමැත්තිය ඇප ලබාදීමේදී,

සඳහන් කර ඇප ලබා දීමත් දණ්ඩනීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට වසර 4ක සිරදඬුවමක් ලබා දීමත් පිළිබඳව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරන ලදි.

අදාල ප්‍රකාශය

Related posts

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයි

Admin

ඇමරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමා පනවයි

colombotoday

ගාමිණි ලොකුගේ බලශක්ති අමාත්‍ය ලෙස සහ විදුලිබල අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දෙයි.

colombotoday

ඇමති මංගල එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු මහ රෑ ගෙදරට ගෙන්වා ගනී !

colombotoday

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin