Colombo Today Local News

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 365 ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක බවයි.

ආහාර පරිහරණ ආයතන, හෝටල් සහ ආපනශාලා පරීක්ෂාව මෙහිදී සිදු කෙරෙනු ඇති.

සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය වාර්තාවක් තිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මව පුතා දුන් තොරතුරකින් අත්අඩංගුවට

colombotoday

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

colombotoday

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

“මේ ජාතික කොඩිය අපි පිළිගන්නෑ.. එය වහා වෙනස් විය යුතුයි” – සේනාධිරාජා

colombotoday

“හැමෝගෙන්ම බැනුම් අහන මේ විදිහේ අයවැයක් හැදීමත් අභියෝගයක්” බන්ධුල කියයි

colombotoday