Colombo Today Local NewsUncategorized

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ටෙස්ට් තරගය සඳහා වූ තණතීරුව පිළිබඳ නිසි අවබෝධයකින් පසුවන බව ය.

Related posts

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

colombotoday

පුතාගේ විවාහයට යන්න පූජිතට අවසර නෑ !

colombotoday