Colombo Today Local News

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

වත්මන් සමාජ අසීරුතාවයන් යටතේ වුවද කාන්තාවන්ගේ පෝෂණය සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් හා ඔවුන්ට නව රැකියා අවස්ථා උදාකර දීම සඳහා වූ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

කාන්තාව සතු දැනුම හා කුසලතාවයන් මෙන්ම ඇගේ අවශ්‍යතාවයන් මනාව වටහා ගනිමින් නව ලෝකයට ගැලපෙන ශක්තිමත් හා ඵලදායි කාන්තා පරපුරක් බිහි කිරීම රජයේ ඒකායන අරමුණ බවද එම පණිවිඩයේ සඳහන් ය.

Related posts

දවල්ට කොම්පෝස්ට්.. රෑට යුරියා.. යොදා කාබනික ගොවිතැන සාර්ථකයැයි පෙන්නුවා. – ලොවක් ඇන්දු රතන හිමිගේ තවත් කුපාඩි වැඩක් හෙළිවෙයි.

colombotoday

සෞඛ්‍ය ඇමති කෙහෙළිය මහනුවරදී හූ හඬ මැද පැන දුවයි

Admin

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

මුව ආවරණ ඉවත්කිරීම අත්හිටුවයි

colombotoday

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

Admin

ජීනීවා දෙස බලා වීරත්වයට තොණ්ඩුව දමන සීඅයිඞීයේ කැකිල්ලේ න්‍යාය

colombotoday