Colombo Today Local News

බැසිල් රාජපක්ෂ දිවයිනට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් අංක 650 දරණ ගුවන් යානයකින් මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය.

බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණියේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය උදෙසා පොදුජන පෙරමුණේ මැතිවරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමට මූලිකත්වය ගැනීමට බවයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග මහතා පැවසුවේ.

Related posts

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

colombotoday

යුද හමුදාවේ දෙවනි පුටුව මේජර් ජනරාල් ශවේද්‍රන්ද සිල්වාට…

colombotoday

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

සිංහල මව්වරුන් වද කරන තරමට සාෆිගේ ගිණුමට සල්ලි ඇවිත් !!

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday