Colombo Today Local News

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වී රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට වෙයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කෙරුනේ ඒ අනුවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ “රට දැඩි අර්බුදයකට මුහුණපා සිටී. ඉන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණයි…” යන්නයි.

ඒ අනුව දෙපාර්ශවය න් සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වී තිබේ.

නිදහස ජනතා සභාව වෙත සිය වැඩසටහන පිළිගැන්වීම නාවල, කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදුකෙරිණ

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ උලමා ඉල්ලා අස්වෙයි

colombotoday

තරුණයෙකු ලුහුබැඳ කපා කොටා ඝාතනය කල හැටි සීසීටීවී කැමරාවේ…

Admin

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

colombotoday

නිරෝධායනයට ලක්වු කත ඥාතීහු ප්‍රතික්ෂේපකරද්දී, ඉතා දිළිඳු පවුලක් ඇය බාර ගනියි

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

colombotoday