කළමනාකරණය සහ සම්පත් සඳහා වූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.