Colombo Today Local News

හිතූ තරම් ආදායම නොලැබෙයි.. බදු සංශෝධන කල් යයි

tax 23

අද(01) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබු යෝජිත බදු සංශෝධන එලෙස ක්‍රියාත්මක නොවන බව රජය පවසයි.  නව සංශෝධනවලින් මෙතෙක් අපේක්ෂිත කිසිදු ආදායමක් දැනට ලබාගත නොහැකි වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යස්ථාපිත සංශෝධන පනත් අදාළ ආයතන වෙත යොමු නොකීරීමත් හේතුවෙන් මෙය ක්‍රියාත්මන නොවන බව රජය වැඩිදුරටක් සඳහන් කරයි.

Related posts

කල්මුනේ වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයේ පුද්ගල මල සිරුරු 15ක් හමුවෙයි

colombotoday

කොරෝනා රෝගීන් ගණන 1540ක් දක්වා ඉහළට

colombotoday

ලංකා සතොස ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශ කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

colombotoday

කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඕන.. සිංහල නිලධාරීන් එපා – මුස්ලිම් කොංග්‍රසයෙන් නැවතත් බෙදුම්වාදී ඉල්ලීම්

colombotoday

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday