1 April 2025
Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අවසන් තරගය අද

සත්කාරක ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර පන්දුවාර 20යි 20 අවසන් ක්‍රිකට් තරග අද (21) පැවැත්වේ.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරග තුනකින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකාව මේ වනවිටත් ජය තහවුරු කරගෙන අවසන්ය.

ඒ අනුව අද තරගය ජය ජයහොත් වසර 5කට පසුව පුර්ණ තරගාවලි ජයග්‍රාහණයක අභිමානය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂයන්ට ලබා දීමේ අවස්ථාව උදා වනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් අවසන් වරට පුර්ණ ලෙස ජය ගෙන ඇත්තේ 2019 වසරේදී පකිස්ථානයට එරෙහිවයි.

මෙම තරගයේ ද සියලු ප්‍රවේශ පත්‍ර අළෙවි වී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය.

තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.

Related posts

2023 ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Admin

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

colombotoday

ශ්‍රී ලංකාව තුල ලකුණු 300 ක් හඹා ගොස් ජයගත් ප්‍රථම කණ්ඩායම බවට සිම්බාබ්වේ පත්වෙයි

colombotoday

ලක්මවට රන් පදක්කම් දෙකක්

Admin