Colombo Today Local News

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබු බවයි.

ඔහු සඳහන් කළේ මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බවය.

එමෙන්ම එහි පුළුල් කිරීම් ද ක්‍රියාත්මක කරන බව කොළඹ වරාය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

ඩයනාගේ නඩු විභාගයක් බලන්න සජිත් අධිකරණයට

Admin

අදත් පැය 3කට අධික විදුලි කප්පාදුවක්

colombotoday

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

එදා අසම්පුර්නයි කී වාර්තාව ක්‍රියාත්මක කරන්නැයි රජයට බලහත්කාරය පාමින් ඇමති හමුවෙන්න කාදිනල් බෑ කියයි.

colombotoday

TNA කැබිනට්ටුවට ගේන්න රතන හිමිගෙන් යෝජනාවක් !

colombotoday