Colombo Today Local NewsWorld

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

ලෝක ළමා පිළිකා රෝගී දිනය අදට යෙදී තිබේ.

ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය, සුරාජ් පෙරේරා මහතා සඳහන් කලේ, වර්ෂයකට මෙරටින් අලුතෙන් පිළිකා රෝගීන් 37,000 – 40,000 අතර වාර්තා වන බවයි.

එම රෝගීන්ගෙන් සියයට 2 ත් 5 ත් අතර සංඛ්‍යාවක් ළමයින් බව වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පෙන්වා දෙයි.

Related posts

ඉස්ලාම් අන්තවාදීන් ආගමේ නාමයෙන් ලොවපුරා 13000ක් මරා දමලා…

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

colombotoday

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

colombotoday

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

colombotoday