Colombo Today Local News

කුමාර් හිරේ දැම්මාට පෙරටුගාමින් පාස්පෝට් කන්තෝරුව වටලති.. පොලීසියෙන් ගුටි !

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සිරගත කිරීමට විරෝධය දක්වමින් එම පක්ෂයේ පරිසක් කොළඹ අගමන විගමන කාර්යාලය වටලා විරෝධතාවක් ආරම්භ කලහ.

පිරිස ආගමන විගමන කාර්යාලයට ඇතුළු වී එහි දොරට සහ වීදුරු ජනෙල් කඩා බිද දමා ඇති බව පොලීසිය පවසන අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

මෙහිඳි පොලිසිය විසින් විරෝධාත කරුවන්ට පෙලිසිය මඟින් බැටන් පොලු ප්‍රහර එල්ල කර ඇත.

jh32326

Related posts

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday

චැතැම් වීදියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර..

colombotoday

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

කටාර් මුදල් ලබාගැනීම සහ ඔත්තු බැලීමේ චෝදනා – බහරේන් විපක්ෂ නායක ජීවිතාන්තය දක්වා හිරේට

colombotoday

මහාචාර්ය කාලෝට, වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ තවත් වසරක සේවා දිගුවක් !!

colombotoday