Colombo Today Local News

සබරගමුවේ සිසුන් පිරිසක් අතර ගැටුමක්

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහර දිමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරු කර යවා ඇති අතර පහර කැමට ලක් වු සිසුවිය තවදුරටත් පඔහින්න රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වූයේ

කෘෂි විද්‍ය පිඨයේ තෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් විසින් එම පහර දිම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහර දීම සිදුවී ඇත්තේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපන ශාලාවෙිි ආහාර ලබා ගනිමින් සිටියදී බවයි ඔවුන් විසින් පොලිසිය වෙත සදහන් කර තිබේ.

Related posts

පාර්ලිමේන්තු වරප්‍රසාද අහෝසියි හේෂාගෙන් යෝජනාවක්

Admin

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ගැන කරුණු අධ්‍යනයට අමාත්‍යමණ්ඩල අනුකමිටුවක්

colombotoday

කීර්ති තෙන්නකෝන් ලිපිකරුට කෝටි ගණනක් වටිනා රාජගිරියේ නිවස ලැබුනේ කොහොමද?

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday